ඉතුරු කරලා ලක්ෂපතියෙක් වෙන්න කව්ද අකමැති ?
අද මම කියන්න යන්නෙ සමාන්තර ශ්‍රේඪි පාඩමත් උදව් කරගෙන සල්ලි එකතු කරන්න මැජික් කැටයක් නිවසේදීම හදාගෙන ලක්ෂපතියෙක් වෙන විදිය.
එහෙනම් බලන්නකො වීඩියෝ එක.
ELC දැඩි සත්කාර - තේමා අනුව සැකසූ ප්‍රශ්න 135 ක Pdf එක මෙතනින් ඩවුන්ලෝඩ් කරගන්න (සාකච්චා කිරීම ganan iskole යූ ටියුබ් නාලිකාවෙන්)