Cool Blue Outer Glow Pointer

10000

Whatsapp 070 606 9008......... 2023 වර්ෂය වෙනුවෙන් ගණිතය වාර සටහන් දැන්ම ඉල්ලුම් කරන්න.........Whatsapp 070 606 9008

Thursday, May 31, 2018

ගණිතය  පහසුවෙන් පොත් පෙළ PDF

සිසුන්ගේ ගණිත  සංකල්ප පළිබඳ ව ඇති දැනුම සහ හැකියා වැඩිදියුණු කර ගණිත අධ්‍යාපනයේ ගුණාත්මක සංවර්ධනයක්  උදෙසා "ගණිතය  පහසුවෙන්"පොත් පෙළ ජාතික අධ්‍යාපන ආයතනය මගින් රචනා කර ඇත.

අ.පො.ස. සා/පෙළ ට ELC

2016 සිට අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට ගණිතය පළමු ප්‍රශ්න පත්‍රය හැදෙන්නෙ ELC (අත්‍යවශ්‍ය ඉගෙනුම් ඵල) අනුව. ගුරුවරු වගේම දරුවනුත් මේ ගැන දැනුවත් වීම අත්‍යවශ්‍යයි. ඔන්න එහෙනම් ELC ටික PDF එකක් විදියට බාගත කරගන්න

Friday, May 25, 2018

දන්න "පයි π" ගැන නොදන්න කතාවක්..

මාර්තු 14 හෙවත් 3/14 වෙන් කර ඇත්තේ ගණිත ලෝකයේ ජනප්‍රිය ම අපරිමේය සංඛ්‍යාවක් ලෙස සැලකිය හැකි ‘පයි’ නම් ගණිතමය නියතය සැමරීම සඳහා යි. ‘පයි’ හෝ π, වෘත්තයක පරිධිය සහ විෂ්කම්භය අතර අනුපාතය ලෙස සරල ව හැඳින්වීමේ වරදක් නැහැ.

සාධක සොයමු.. ප්‍රථමක, සංයුත හඳුනා ගනිමු..

6 ශ්‍රේණියේ දරුවන්ට පූර්ණ සංඛ්‍යාවක සාධක හඳුන්වා දෙන්නත්, ප්‍රථමක සංඛ්‍යා හා සංයුත සංඛ්‍යා හඳුන්වා දෙන්නත් නිර්මාණය කළ ක්‍රියාකාරකමක්.

තත්පර 30 යි (ඉක්මනින් ගණන් හදන්න හුරු වෙන්න GAME එකක්)

මූලික ගණිත සංකල්ප අතරින් ගුණ කිරීම පිළිබඳව දරුවන්ගේ කුසලතා සංවර්ධනය කිරීම සඳහා මෙම ක්‍රීඩාව නිර්මාණය කර ඇත.

Sunday, May 20, 2018

6 - 11 ගණිතය පෙළපොත් (සිංහල මාධ්‍ය) PDF

2016 සිට ක්‍රියාත්මක නව විෂය නිර්දේශයට අනුව සකස් කළ 6-11 ගණිතය (සිංහල මාධ්‍ය) පෙළපොත් සියල්ල පහත සබැඳි තුළින් DOWNLOAD කරගන්න

Saturday, May 19, 2018

දශම , දහයේ බල කුට්ටම (Card Game)

දශම සංඛ්‍යාවක් දහයේ බලයකින් ගුණ කිරීමේ  සහ බෙදීමේ දැනුම සංවර්ධනය සඳහා මෙම කාඩ් ක්‍රීඩාව නිර්මාණය කර ඇත.

භාග දම්වැල (Domino Game)

6 ශ්‍රේණියේ දරුවන්ගේ "හරය සමාන භාග එකතු කිරීමේ" දැනුම සංවර්ධනය සඳහා මෙම ඩොමිනෝ ක්‍රීඩාව නිර්මාණය කර ඇත.

Wednesday, May 16, 2018

සබරගමුව පළාත 2017 (2 වාරය) 6-11 ප්‍රශ්න පත්‍ර

සබරගමුව පළාතේ 2017 වර්ෂයේ  දෙවන වාරයේ 6-11 ශ්‍රේණි (සිංහල මාධ්‍ය) ගණිතය ප්‍රශ්න පත්‍ර සියල්ල පිළිතුරු පත්‍රද සමඟ ZIP ගොනු ලෙස පහත සබැඳි තුලින් බාගත කරගන්න

Monday, May 14, 2018

මිශ්‍ර සංඛ්‍යා විෂම භාග කුට්ටම (Card Game)

7 ශ්‍රේණියෙන් ඉහළ දරුවන්ගේ මිශ්‍ර සංඛ්‍යා විෂම භාග පරිවර්තනය කිරීමේ හැකියාව වර්ධනය සඳහා මෙම ක්‍රීඩාව නිර්මාණය කර ඇත.

Friday, May 11, 2018

සබරගමුව පළාත 2016 (1 වාරය) 6-11 ප්‍රශ්න පත්‍ර


6 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා 2016 පළමු වාරයේ
සබරගමුව පළාත් ගණිතය ප්‍රශ්න පත්‍ර සියල්ල
ලකුණු ලබාදීමේ පටිපාටිය සමඟ පහත සබැඳි තුලින්
DOWNLOAD කරගන්න

Wednesday, May 9, 2018

6 - 11 ගුරු මාර්ගෝපදේශ සියල්ල DOWNLOAD කරගන්න


2016 වර්ෂයේ සිට ක්‍රියාත්මක නව විෂය නිර්දේශය අනුව සකස් කළ 6 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා ගණිතය (සිංහල මාධ්‍ය) ගුරු මාර්ගෝපදේශ සියල්ල pdf ලෙස DOWNLOAD කරගන්න
d