Cool Blue Outer Glow Pointer

10000

Whatsapp 070 606 9008......... 2023 වර්ෂය වෙනුවෙන් ගණිතය වාර සටහන් දැන්ම ඉල්ලුම් කරන්න.........Whatsapp 070 606 9008

Sunday, June 16, 2019

2021 OL ගණිතය ELC SPEED TEST ප්‍රශ්න පත්‍ර 100 ක් (FREE DOWNLOAD)


                අ.පො.ස. සාමාන්‍ය පෙළ 2021 විභාගය සඳහා සූදානම් වන දරුවන්ගේ ගණිතය විෂයට අඩු සාධන මට්ටමක් සහිත දරුවන් සඳහා ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කළා.. ඒ යටතේ සිදුකළ එක් ක්‍රියාකාරකමක් තමයි සාමාන්‍ය පෙළ ගණිතය පළමු ප්‍රශ්න පත්‍රයේ A කොටසේ  ELC කෙටි ප්‍රශ්න සඳහා දරුවන් හුරු කරවීම.

මේ සඳහා අපි එක් ප්‍රශ්න පත්‍රයක් සඳහා ප්‍රශ්න 10 ක් අඩංගු වන ලෙස කෙටි ප්‍රශ්න පත්‍ර සකස් කළා..

10 ශේණියේ පළමු වාරයේ දැනුමින් පිළිතුරු ලිවිය හැකි ලෙස ප්‍රශ්න පත්‍ර 10 ක් (1-10)
10 ශ්‍රේණිය දෙවන වාරයේ දැනුමින් පිළිතුරු ලිවිය හැකි ලෙස ප්‍රශ්න පත්‍ර 10 ක් (11-20)
10 ශ්‍රේණිය තුන්වන වාරයේ දැනුමින් පිළිතුරු ලිවිය හැකි ලෙස ප්‍රශ්න පත්‍ර 10 ක් (21-30)
11 ශ්‍රේණිය පළමු වාරයේ දැනුමින් පිළිතුරු ලිවිය හැකි ලෙස ප්‍රශ්න පත්‍ර 10 ක් (31-40)
11 ශ්‍රේණිය දෙවන වාරයේ දැනුමින් පිළිතුරු ලිවිය හැකි ලෙස ප්‍රශ්න පත්‍ර 10 ක් (41-50)
11 ශ්‍රේණිය තුන්වන වාරයේ දැනුමින් පිළිතුරු ලිවිය හැකි ලෙස ප්‍රශ්න පත්‍ර 50 ක් - ඉදිරියේදී 

එක් ප්‍රශ්න පත්‍රයක් සඳහා ලබාදෙන කාලය මිනිත්තු 20 ක්. සියලුම ප්‍රශ්න උපුටාගත්තේ පළාත් ප්‍රශ්න පත්‍ර සහ පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර වලින්

මේ සඳහා නිර්මාණය කළ ප්‍රශ්න පත්‍ර සියල්ලම අපගේ වෙබ් අඩවිය මගින් නොමිලේ ඔබට ලබාදීමට කටයුතු කරනවා. (දරුවන්ගේ පහසුව වෙනුවෙන් watermark එකක් නොදාම දෙන්න හිතුවෙ. තමන්ගෙ නම දාගන්න එපා ඉතින්) ඒ වගේම යූ ටියුබ් වීඩියෝ පාඩම් මගින් මෙම ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කිරීමටත් අපි සූදානම්..

 පහළින් ප්‍රශ්න පත්‍ර සියල්ල DOWNLOAD කරගන්න






තවත් ප්‍රශ්න පත්‍ර ඉදිරියේදී ලබාදීමට අපි කටයුතු කරනවා 

මේ ගැන ඔබේ අදහස් ලබාදීමටත් අමතක කරන්න එපා 
facebook : Mahesh Priyankara







d