Cool Blue Outer Glow Pointer

10000

Whatsapp 070 606 9008......... 2023 වර්ෂය වෙනුවෙන් ගණිතය වාර සටහන් දැන්ම ඉල්ලුම් කරන්න.........Whatsapp 070 606 9008

Sunday, December 12, 2021

6 ශ්‍රේණිය (3 වාරය) පුනරීක්ෂණ පැවරුම් පත්‍රිකා

                    පළවෙනි වාරෙ දුන්නා වගේම ඔන්න 6 ශ්‍රේණියේ දරුවන්ට පසුගිය පාඩම් පුනරීක්ෂණය සඳහා පැවරුම් පත්‍රිකා කට්ටලයක් දෙවෙනි වාරෙටත්. මෙම පැවරුම් පත්‍රිකා සියල්ල whatsapp මගින් ලබාදීමට පහසු වන ලෙස අප විසින් සකස් කර ඇත. වෙනස් කිරීම් සිදු නොකර ඔබගේ ඉගැන්වීම් කටයුතු සඳහා යොදාගන්න. අපි මේ පැවරුම් පත්‍රිකා ඔක්කොම අපේ යූ ටියුබ් නාලිකාවෙන් සාකච්ඡා කරන්නත් බලාපොරොත්තු වෙන නිසා ඒ සඳහා සහභාගී වීමට කැමති හැමෝම ගිහින් අපේ යූ ටියුබ් නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරලා එන්න මෙතනින්.

6 ශ්‍රේණිය (2 වාරය) පුනරීක්ෂණ පැවරුම් පත්‍රිකා

d