Cool Blue Outer Glow Pointer

10000

Whatsapp 070 606 9008......... 2023 වර්ෂය වෙනුවෙන් ගණිතය වාර සටහන් දැන්ම ඉල්ලුම් කරන්න.........Whatsapp 070 606 9008

Saturday, May 29, 2021

MCQ ප්‍රශ්නාවලියක් හදලා online exam එකක් තියමු !

ඔන්ලයින් ක්ලාස් කරන ගුරු මහත්ම මහත්මීන්ට තමයි 
අද අපේ ලිපිය ගොඩක්ම වැදගත් වෙන්නෙ. අද ලිපියෙන් අපි බලමු භාවිත කරලා MCQ ප්‍රශ්නාවලියක් හදලා online exam එකක් පවත්වන විදිය පියවරෙන් පියවර 

Tuesday, May 25, 2021

නිර්මාණ ගණන් හදන්න හොඳම software එක !

නිර්මාණ ගණන් පරිගණකය භාවිතයෙන් උගන්වද්දි 
භාවිත කරන්න පුලුවන් මෘදුකාංගයක් ගැන ගුරු මහත්ම මහත්මීන් අපෙන් නිතරම අහලා තිබුණා. ඒ සඳහා ගැලපෙන හොඳම මෘදුකාංගයක් ගැන තමයි අද ලිපියෙන් අපි කතාකරන්නෙ.

Saturday, May 15, 2021

ELC 02 - කේන්ද්‍රික ඛණ්ඩයක පරිමිතිය සෙවීම (video lesson+paper+disscussion)

  අ.පො.ස. සාමාන්‍යපෙළ විභාගයට මුහුණදෙන දරුවන් වෙනුවෙන්

Friday, May 14, 2021

11 ශ්‍රේණිය (1 වාරය) පුනරීක්ෂණ පැවරුම් පත්‍රිකා

මේ දිනවල පවතින වසංගත තත්වය හේතුවෙන් පාසල් වල සහ පන්ති වල දරුවන්ට පසුගිය පාඩම් පුනරීක්ෂණය සඳහා පැවරුම් ලබාදීම සිදුකරයි. මෙම පැවරුම් පත්‍රිකා සියල්ල whatsapp මගින් ලබාදීමට පහසු වන ලෙස අප විසින් සකස් කර ඇත. වෙනස් කිරීම් සිදු නොකර ඔබගේ ඉගැන්වීම් කටයුතු සඳහා යොදාගන්න. අපි මේ පැවරුම් පත්‍රිකා ඔක්කොම ජූනි 10 සිට අපේ යූ ටියුබ් නාලිකාවෙන් සාකච්ඡා කරන්නත් බලාපොරොත්තු වෙන නිසා ඒ සඳහා සහභාගී වීමට කැමති හැමෝම ගිහින් අපේ යූ ටියුබ් නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරලා එන්න මෙතනින්.

10 ශ්‍රේණිය (1 වාරය) පුනරීක්ෂණ පැවරුම් පත්‍රිකා

මේ දිනවල පවතින වසංගත තත්වය හේතුවෙන් පාසල් වල සහ පන්ති වල දරුවන්ට පසුගිය පාඩම් පුනරීක්ෂණය සඳහා පැවරුම් ලබාදීම සිදුකරයි. මෙම පැවරුම් පත්‍රිකා සියල්ල whatsapp මගින් ලබාදීමට පහසු වන ලෙස අප විසින් සකස් කර ඇත. වෙනස් කිරීම් සිදු නොකර ඔබගේ ඉගැන්වීම් කටයුතු සඳහා යොදාගන්න. අපි මේ පැවරුම් පත්‍රිකා ඔක්කොම ජූනි 10 සිට අපේ යූ ටියුබ් නාලිකාවෙන් සාකච්ඡා කරන්නත් බලාපොරොත්තු වෙන නිසා ඒ සඳහා සහභාගී වීමට කැමති හැමෝම ගිහින් අපේ යූ ටියුබ් නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරලා එන්න මෙතනින්.

9 ශ්‍රේණිය (1 වාරය) පුනරීක්ෂණ පැවරුම් පත්‍රිකා

 දිනවල පවතින වසංගත තත්වය හේතුවෙන් පාසල් වල සහ පන්ති වල දරුවන්ට පසුගිය පාඩම් පුනරීක්ෂණය සඳහා පැවරුම් ලබාදීම සිදුකරයි. මෙම පැවරුම් පත්‍රිකා සියල්ල whatsapp මගින් ලබාදීමට පහසු වන ලෙස අප විසින් සකස් කර ඇත. වෙනස් කිරීම් සිදු නොකර ඔබගේ ඉගැන්වීම් කටයුතු සඳහා යොදාගන්න. අපි මේ පැවරුම් පත්‍රිකා ඔක්කොම ජූනි 10 සිට අපේ යූ ටියුබ් නාලිකාවෙන් සාකච්ඡා කරන්නත් බලාපොරොත්තු වෙන නිසා ඒ සඳහා සහභාගී වීමට කැමති හැමෝම ගිහින් අපේ යූ ටියුබ් නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරලා එන්න මෙතනින්.

8 ශ්‍රේණිය (1 වාරය) පුනරීක්ෂණ පැවරුම් පත්‍රිකා

මේ දිනවල පවතින වසංගත තත්වය හේතුවෙන් පාසල් වල සහ පන්ති වල දරුවන්ට පසුගිය පාඩම් පුනරීක්ෂණය සඳහා පැවරුම් ලබාදීම සිදුකරයි. මෙම පැවරුම් පත්‍රිකා සියල්ල whatsapp මගින් ලබාදීමට පහසු වන ලෙස අප විසින් සකස් කර ඇත. වෙනස් කිරීම් සිදු නොකර ඔබගේ ඉගැන්වීම් කටයුතු සඳහා යොදාගන්න. අපි මේ පැවරුම් පත්‍රිකා ඔක්කොම ජූනි 10 සිට අපේ යූ ටියුබ් නාලිකාවෙන් සාකච්ඡා කරන්නත් බලාපොරොත්තු වෙන නිසා ඒ සඳහා සහභාගී වීමට කැමති හැමෝම ගිහින් අපේ යූ ටියුබ් නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරලා එන්න මෙතනින්.

7 ශ්‍රේණිය (1 වාරය) පුනරීක්ෂණ පැවරුම් පත්‍රිකා

Thursday, May 13, 2021

ELC 01 - පළමු සන්නිකර්ෂණයට වර්ගමූලය සෙවීම (video lesson+paper+disscussion)

අ.පො.ස. සාමාන්‍යපෙළ විභාගයට මුහුණදෙන දරුවන් වෙනුවෙන්

Wednesday, May 5, 2021

6 ශ්‍රේණිය (1 වාරය) පුනරීක්ෂණ පැවරුම් පත්‍රිකා + DISSCUSSION VIDEOS

d