Cool Blue Outer Glow Pointer

10000

Whatsapp 070 606 9008......... 2023 වර්ෂය වෙනුවෙන් ගණිතය වාර සටහන් දැන්ම ඉල්ලුම් කරන්න.........Whatsapp 070 606 9008

Sunday, June 24, 2018

ආනතිමානය ලේසියෙන්ම හදමු


           පසුගිය දින පත්බේරිය නාරද මධ්‍ය විද්‍යාලයේ සහ දික්දෙනිය විද්‍යාලයේ එකමුතුවෙන් 11 වසරේ දරුවන් වෙනුවෙන් අති සාර්ථක ගණිත කඳවුරක් පැවැත්වුනා.

සරල සමීකරණ විසඳමු (TAZIA PUZZLE)

                මෙම ක්‍රීඩාව නිර්මාණය කර ඇත්තේ සරල සමීකරණ විසඳීමේ හැකියාව දරුවන් තුළ තව දුරටත් සංවර්ධනය කිරීම සඳහා ය. මෙය Tazia puzzle එකක් ලෙස සකස් කර ඇත.

Sunday, June 17, 2018

නිඛිල කෝච්චිය (DOMINO GAME)


           මෙම ක්‍රීඩාව ඩොමිනෝ ක්‍රීඩා ඇසුරෙන් නිර්මාණය කර ඇත. නිඛිල ගුණ කිරීම පිළිබඳව දරුවන්ගේ දැනුම සංවර්ධනය සඳහා කණ්ඩායම් ක්‍රීඩාවක් ලෙස මෙය නිර්මාණය කර ඇත.

Monday, June 11, 2018

ගණන් ඉස්කෝලෙට එන ඔබට වැදගත් මෘදුකාංග කිහිපයක්

              අපගේ වෙබ් අඩවියේ පලවන ලිපි කියවද්දි ඔබට දකින්න ලැබෙන්න බාගත කරගැනීමට ඇති  ඇති බොහෝ document අපි ලබාදුන්නෙ pdf විදියට එහෙමත් නැත්නම් zip file විදියට.

Sunday, June 10, 2018

6 ශ්‍රේණිය (2 වාරය) MODEL PAPER 2018

          ගණන් ඉස්කෝලෙන් අපි තවත් අලුත් වැඩක් පටන් ගන්න හිතුවා.. ඒ තමයි පළාත් ප්‍රශ්න පත්‍ර වලට අමතරව අප විසින් නිර්මාණය කරන MODEL PAPERS කිහිපයක් ඉදිරි වාර විභාග ඉලක්ක කරලා ලබාදෙන්න. එහි මුල් පියවර යටතේ 6 ශ්‍රේණියේ දෙවන වාර පරීක්ෂණයට ඉලක්ක ප්‍රශ්න පත්‍රයක් නුවන් සර් සකස් කළා..

Saturday, June 9, 2018

සබරගමුව පළාත 2018 (1 වාරය) 6-11 ප්‍රශ්න පත්‍ර (ඉංග්‍රීසි මාධ්‍ය)

                          සබරගමුව පළාතේ 2018 වර්ෂයේ  1 වාරයේ 6-11 ශ්‍රේණි (ඉංග්‍රීසි මාධ්‍ය) ගණිතය ප්‍රශ්න පත්‍ර සියල්ල පිළිතුරු පත්‍රද සමඟ ZIP ගොනු ලෙස පහත සබැඳි තුලින් බාගත කරගන්න

සබරගමුව පළාත 2017 (1 වාරය) 6-11 ප්‍රශ්න පත්‍ර

                          සබරගමුව පළාතේ 2017 වර්ෂයේ  1 වාරයේ 6-11 ශ්‍රේණි (සිංහල මාධ්‍ය) ගණිතය ප්‍රශ්න පත්‍ර සියල්ල පිළිතුරු පත්‍රද සමඟ ZIP ගොනු ලෙස පහත සබැඳි තුලින් බාගත කරගන්න


Thursday, June 7, 2018

The Man Who Knew Infinity 2016 (ගණිතඥයෙකුගේ කතාවක්)

           රාමනුජන් සැලකෙන්නෙ 19 වන සියවසේ ලොව පහල වූ අතිශය බුද්ධිමත්ම ගණිතඥයෙක් විදියටයි. අතිශය පුදුමයට කාරණය වන්නේ ඔහුට ගණිතය සම්බන්ධයෙන් හරි හැටි මූලික අධ්‍යාපනයක්වත් තිබ්බෙ නැති එකයි. ඔහු ඉන්දියාවෙ හිටපු සාමාන්‍ය ලිපිකරුවෙක්.

Tuesday, June 5, 2018

පෛතගරස් සම්බන්ධය (Activity)

පෛතගරස් සම්බන්ධය උගන්වද්දි වැදගත් වෙයි කියල හිතුන රූප සටහන් ටිකක් ඔන්න. මේ ටික යොදාගෙන පහසුවෙන් දරුවන්ට අවබෝධ කරවන්න හැකි වේවි.

සදිශ සංඛ්‍යා මත ගණිත කර්ම (CARD GAME)

මූලික ගණිත කර්ම යටතේ සදිශ සංඛ්‍යා හැසිරවීම පිළිබඳව දැනුම සංවර්ධනය සඳහා මෙම ගණිත ක්‍රීඩාව නිර්මාණය කර ඇත

Friday, June 1, 2018

NIE පුහුණු ප්‍රශ්න පත්‍ර සංග්‍රහය (9 ශ්‍රේණිය)

ජාතික අධ්‍යාපන  ආයතනයේ ගණිත අංශය මගින් නව නිර්දේශය  සඳහා  9 ශ්‍රේණියේ සිසුන් වෙනුවෙන් නිකුත් කළ පුහුණු ප්‍රශ්න පත්‍ර සංග්‍රහය  pdf ලෙස පහත සබැඳියෙන් බාගත කරගන්න

TANGRAM PUZZLE - අංක 03


මේකත් TANGRAM PUZZLE එකක්.. මෙම ක්‍රීඩාවේ අභියෝගය වන්නේ කොටස් එකතු කිරීමෙන් තල රූප නිර්මාණය කිරීම යි.

TANGRAM PUZZLE - අංක 02


මේකත් TANGRAM PUZZLE එකක්.. මෙම ක්‍රීඩාවේ අභියෝගය වන්නේ කොටස් එකතු කිරීමෙන් තල රූප නිර්මාණය කිරීම යි.

ඉතුරු කෑල්ලට මොකද උනේ ???


රූප සටහනේ දැක්වෙන රූප දෙකම නිර්මාණය කරලා තියෙන්නෙ එකම තල රූප කොටස් යොදාගෙන. ඒත් රූප දෙක වර්ගඵලයෙන් සමාන වෙන්නෙ නෑ. ඇත්තටම මේක වෙන්න පුලුවන්ද ???

TANGRAM PUZZLE - අංක 01

මේකTangram Puzzle එකක්.. මෙම ක්‍රීඩාවේ අභියෝගය වන්නේ කොටස් එකතු කිරීමෙන් තල රූපයක් නිර්මාණය කිරීම යි.

NIE පුහුණු ප්‍රශ්න පත්‍ර සංග්‍රහය (11 ශ්‍රේණිය)

ජාතික අධ්‍යාපන  ආයතනයේ ගණිත අංශය මගින් 2016 නව නිර්දේශය  සඳහා 11 ශ්‍රේණියේ සිසුන් වෙනුවෙන් නිකුත් කළ පුහුණු ප්‍රශ්න පත්‍ර සංග්‍රහය  pdf ලෙස පහත සබැඳියෙන් බාගත කරගන්න
d