Cool Blue Outer Glow Pointer

10000

Whatsapp 070 606 9008......... 2023 වර්ෂය වෙනුවෙන් ගණිතය වාර සටහන් දැන්ම ඉල්ලුම් කරන්න.........Whatsapp 070 606 9008

Friday, May 14, 2021

8 ශ්‍රේණිය (1 වාරය) පුනරීක්ෂණ පැවරුම් පත්‍රිකා


මේ දිනවල පවතින වසංගත තත්වය හේතුවෙන් පාසල් වල සහ පන්ති වල දරුවන්ට පසුගිය පාඩම් පුනරීක්ෂණය සඳහා පැවරුම් ලබාදීම සිදුකරයි. මෙම පැවරුම් පත්‍රිකා සියල්ල whatsapp මගින් ලබාදීමට පහසු වන ලෙස අප විසින් සකස් කර ඇත. වෙනස් කිරීම් සිදු නොකර ඔබගේ ඉගැන්වීම් කටයුතු සඳහා යොදාගන්න. අපි මේ පැවරුම් පත්‍රිකා ඔක්කොම ජූනි 10 සිට අපේ යූ ටියුබ් නාලිකාවෙන් සාකච්ඡා කරන්නත් බලාපොරොත්තු වෙන නිසා ඒ සඳහා සහභාගී වීමට කැමති හැමෝම ගිහින් අපේ යූ ටියුබ් නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරලා එන්න මෙතනින්.
සාකච්ඡා කිරීමේ වීඩියෝ ලඟදීම 
දාපු ගමන් බලන්න අපේ යූටියුබ් නාලිකාව 










































---- 0 7 1 3 5 9 9 2 3 9 ----

මේ ටිකත් කියවමු.....

දැයේ දරුවන්ගේ ඔන්ලයින් ගණිත යිතක්සලාව "ගණන් ඉස්කෝලෙ" ඔයාලත් එක්ක එකතුවෙලා අපේ රටේ ලක්ෂ සංඛ්‍යාවක දූ පුතුන් වෙනුවෙන් කරන්නෙ සුවිශේෂී සේවාවක්.
ඒ වගේම අපේ ඔන්ලයින් පන්තියත්  සුවිශේෂී
ඒකට හේතුව තමයි බෝඩ් එකක් ඉස්සරහා කැමරාවක් තියාගෙන උගන්වනවා වෙනුවට දරුවන්ට ආකර්ෂනීය විදියට පැහැදිළි සජීවීකරණ පාඩම්, ක්‍රියාකාරකම්, ගණිත ක්‍රීඩා වගේ විවිධ ක්‍රමෝපායන් භාවිත කරනවා. මේ ක්‍රමෝපායන් නිසාම ලංකාව පුරාම අපිත් එක්ක එකතු වෙන දරුවො බොහොම ආසාවෙන් උනන්දුවෙන් ගණිත විෂය ඉගෙනගන්නවා. පාසල් නිවාඩු සමයේ වගේම පාසල් පටන් ගත් පසුවත් අවුරුද්ද පුරාම කාලසටහනට අනුව නොකඩවා වැඩ කරන අපි වාර විභාග සහ ඒකක පරීක්ෂණ පවත්වනවා වගේම මේ වගේ පුනරීක්ෂණ පැවරුම් මගින් දරුවන්ට අවුරුද්දෙම පාඩම් ආපහු මතක් කරගන්නත් උදවු වෙනවා. 
මුලින් නොමිලේ කරනවා කියලා පස්සෙ දාස් ගණන් ඉල්ලන පන්තියක් නොවුනත් අපි එක්ක එකතුවෙලා වැඩ ගොඩක් කරලා ගණන් කාරයෙක් වෙන්න දුවලා පුතාලටත් පුලුවන්.

දාන්න අපිට වට්ස් ඇප් පණිවිඩයක් 
0713599239




                
                
           
d