Cool Blue Outer Glow Pointer

10000

Whatsapp 070 606 9008......... 2023 වර්ෂය වෙනුවෙන් ගණිතය වාර සටහන් දැන්ම ඉල්ලුම් කරන්න.........Whatsapp 070 606 9008

Sunday, November 25, 2018

අලුත් අවුරුද්දට time table එක ලේසියෙන්ම හදමු


2018 ත් ඉවරයි ඔන්න. 😆
හෙටින් පටන් ගන්න අවසාන සතියනම් හැම පාසලකම ගොඩක් කලබල සතියක්.
ප්‍රශ්න පත්‍ර බලන්න, රිපෝට් දෙන්න, දෙමාපිය රැස්වීම් තියන්න...
 කොච්චර වැඩද ඉතින්. 
ඔය කලබල අස්සෙ time table එකත් හදලා දෙන්න කීවම කොහොමද ? 😓

Thursday, November 22, 2018

නිර්මාණ සහ ප්‍රස්තාර පාඩම් සඳහා මෘදුකාංගයක් (GeoGebra)

GeoGebra යනු ශ්‍රිත ප්‍රස්තාරගත කිරීම සහ ජ්‍යාමිතික නිර්මාණ
 සිදු කිරීම සඳහා නිර්මාණය කළ මෘදුකාංගයකි.
 දැන් බොහෝ පාසල් වල Smart Board තියෙන නිසා
 අපගේ සහෝදර ගුරු මහත්ම මහත්මියන්ට නම් මෙම මෘදුකාංගය
 ඉතා ප්‍රයෝජනවත් වේවි. 

11 ශ්‍රේණිය ගණිතය 2017 (3 වාරය) - උතුර


අද ලබාදෙන්නේ උතුරු පළාත් 2017 තුන්වෙනි වාරයේ 11 ශ්‍රේණිය
 වෙනුවෙන් ලබාදුන් ප්‍රශ්න පත්‍රයයි. 

Saturday, November 17, 2018

6 - 9 ගණිතය 2018 (3 වාරය) - බස්නාහිර


අද ලබාදෙන්නේ බස්නාහිර පළාත් 2018 තුන්වෙනි වාරයේ 6 - 9 ශ්‍රේණි
 වෙනුවෙන් ලබාදුන් ප්‍රශ්න පත්‍ර යි. 
ප්‍රශ්නපත්‍ර අපිට ලබාදුන්නේ Nilantha Indrajith sir..

Thursday, November 15, 2018

11 ශ්‍රේණිය ගණිතය 2018 (3 වාරය) - ඌව


අද ලබාදෙන්නේ ඌව පළාත් 2018 තුන්වෙනි වාරයේ 11 ශ්‍රේණිය
 වෙනුවෙන් ලබාදුන් ප්‍රශ්න පත්‍රයයි. 

Wednesday, November 14, 2018

9 ශ්‍රේණිය (3 වාරය) MODEL PAPER 2018


          ගණන් ඉස්කෝලෙන් අපි  විසින් නිර්මාණය කරන MODEL PAPERS කිහිපයක් දෙවනවාර විභාගයට පෙර ලබා දීමට අපි කටයුතු කළා. 9 ශ්‍රේණිය තුන්වන වාරය වෙනුවෙන් පසුගිය දිනක අපි ප්‍රශ්න 35 ක් ඇතුළත් කෙටි ප්‍රශ්න පත්‍රයක් ලබාදුන්නා.. අද අපි ලබාදෙන්නේ තුන්වන වාර විභාගය ඉලක්ක කර 9 ශ්‍රේණිය වෙනුවෙන් සකස් කළ ප්‍රශ්න පත්‍රයක්..

10 ශ්‍රේණිය ගණිතය 2018 (3 වාරය) - වයඹ


අද ලබාදෙන්නේ වයඹ පළාත් 2018 තුන්වෙනි වාරයේ 10 ශ්‍රේණිය
 වෙනුවෙන් ලබාදුන් ප්‍රශ්න පත්‍රයයි. 

11 ශ්‍රේණිය ගණිතය 2018 (3 වාරය) - වයඹ


අද ලබාදෙන්නේ වයඹ පළාත් 2018 තුන්වෙනි වාරයේ 11 ශ්‍රේණිය
 වෙනුවෙන් ලබාදුන් ප්‍රශ්න පත්‍රයයි. 

දකුණු පළාත් ප්‍රශ්න පත්‍ර 6-11

කුණු ළා 
SOUTHERN PROVINCE



11 ශ්‍රේණිය ගණිතය 2018 (3 වාරය) - උතුරුමැද


අද ලබාදෙන්නේ උතුරුමැද පළාත් 2018 තුන්වෙනි වාරයේ 11 ශ්‍රේණිය
 වෙනුවෙන් ලබාදුන් ප්‍රශ්න පත්‍රයයි. 

10 ශ්‍රේණිය ගණිතය 2018 (3 වාරය) - උතුරුමැද


අද ලබාදෙන්නේ උතුරුමැද පළාත් 2018 තුන්වෙනි වාරයේ 10 ශ්‍රේණිය
 වෙනුවෙන් ලබාදුන් ප්‍රශ්න පත්‍රයයි. 

10 ශ්‍රේණිය ගණිතය 2018 (3 වාරය) - දකුණ


අද ලබාදෙන්නේ දකුණ පළාත් 2018 තුන්වෙනි වාරයේ 10 ශ්‍රේණිය
 වෙනුවෙන් ලබාදුන් ප්‍රශ්න පත්‍රයයි. 

Tuesday, November 13, 2018

11 ශ්‍රේණිය ගණිතය 2018 (3 වාරය) - බස්නාහිර


අද ලබාදෙන්නේ බස්නාහිර පළාත් 2018 තුන්වෙනි වාරයේ 11 ශ්‍රේණිය
 වෙනුවෙන් ලබාදුන් ප්‍රශ්න පත්‍රයයි. 
ප්‍රශ්න පත්‍රය අපිට ලබාදුන්නේ Gayan Srinath සර්..

Saturday, November 10, 2018

7 ශ්‍රේණිය ගණිතය 2017 (3 වාරය) - දකුණ


අද ලබාදෙන්නේ දකුණු පළාත් 2017 තුන්වෙනි වාරයේ 7 ශ්‍රේණිය
 වෙනුවෙන් ලබාදුන් ප්‍රශ්න පත්‍රයයි. 
ප්‍රශ්න පත්‍රය අපිට ලබාදුන්නේ Nishantha De Silva සර්..

ගණිතය O/L පෙරහුරු ප්‍රශ්නපත්‍රය (2018-සබරගමුව)

2018 අ.පො.ස. සමාන්‍ය පෙළ විභාගයේ 
ගණිතය ප්‍රශ්න පත්‍රයට මුහුණදෙන්න අපේ දරුවන්ට තව තියෙන්නෙ හරියටම මාසයයි. 
අද අපි ලබාදෙන්නෙ සබරගමුව පළාත් අධ්‍යාපන දෙපාර්තුමේන්තුව මගින් පසුගිය සතියේ දරුවන්ට ලබාදුන්න පෙරහුරු ප්‍රශ්න පත්‍රය. 

Sunday, November 4, 2018

7 ශ්‍රේණිය ගණිතය 2016 (3 වාරය) - සබරගමුව


අද ලබාදෙන්නේ සබරගමුව පළාත් 2016 තුන්වෙනි වාරයේ 7 ශ්‍රේණිය
 වෙනුවෙන් ලබාදුන් ප්‍රශ්න පත්‍රයයි. 
ප්‍රශ්න පත්‍රය අපිට ලබාදුන්නේ Nuwan සර්..

10 ශ්‍රේණිය ගණිතය 2017 (3 වාරය) - සබරගමුව


අද ලබාදෙන්නේ සබරගමුව පළාත් 2017 තුන්වෙනි වාරයේ 10 ශ්‍රේණිය
 වෙනුවෙන් ලබාදුන් ප්‍රශ්න පත්‍රයයි. 
ප්‍රශ්න පත්‍රය අපිට ලබාදුන්නේ Nuwan සර්..

9 ශ්‍රේණිය ගණිතය 2017 (3 වාරය) - සබරගමුව (OLD)


අද ලබාදෙන්නේ සබරගමුව පළාත් 2017 තුන්වෙනි වාරයේ 9 ශ්‍රේණිය
 වෙනුවෙන් ලබාදුන් ප්‍රශ්න පත්‍රයයි. 
ප්‍රශ්න පත්‍රය අපිට ලබාදුන්නේ Nuwan සර්..

Saturday, November 3, 2018

ටෙසලාකරණය (7 ශ්‍රේණිය) VIDEO !!


ඔන්න අද අපි ගණන් ඉස්කෝලෙන් තවත් අලුත් වැඩක් පටන් ගත්තා.
 ගණිතය පාඩම් වලට අවශ්‍ය videos ලබාදෙන්න අපි තීරණය කළා.
මුලින්ම ලබාදෙන්නේ 
7 ශ්‍රේණියේ ටෙසලාකරණය පාඩමට වැදගත් 
වේවි කියලා හිතෙන video එකක්.

8 ශ්‍රේණිය ගණිතය 2017 (3 වාරය) - සබරගමුව (3 papers)


අද ලබාදෙන්නේ සබරගමුව පළාත් 2017 තුන්වෙනි වාරයේ 8 ශ්‍රේණිය
 වෙනුවෙන් ලබාදුන් ප්‍රශ්න පත්‍ර 3. 
ප්‍රශ්න පත්‍ර අපිට ලබාදුන්නේ Nuwan සර්..

7 ශ්‍රේණිය ගණිතය 2017 (3 වාරය) - සබරගමුව


අද ලබාදෙන්නේ සබරගමුව පළාත් 2017 තුන්වෙනි වාරයේ 7 ශ්‍රේණිය
 වෙනුවෙන් ලබාදුන් ප්‍රශ්න පත්‍රයයි. 
ප්‍රශ්න පත්‍රය අපිට ලබාදුන්නේ Nuwan සර්..

Friday, November 2, 2018

6 ශ්‍රේණිය ගණිතය 2017 (3 වාරය) - සබරගමුව


අද ලබාදෙන්නේ සබරගමුව පළාත් 2017 තුන්වෙනි වාරයේ 6 ශ්‍රේණිය
 වෙනුවෙන් ලබාදුන් ප්‍රශ්න පත්‍රයයි. 
ප්‍රශ්න පත්‍රය අපිට ලබාදුන්නේ Nuwan සර්..
d