Cool Blue Outer Glow Pointer

10000

Whatsapp 070 606 9008......... 2023 වර්ෂය වෙනුවෙන් ගණිතය වාර සටහන් දැන්ම ඉල්ලුම් කරන්න.........Whatsapp 070 606 9008

Friday, July 27, 2018

බස්නාහිර පළාත 2018 (දෙවන වාරය) 6-9


බොහෝ පළාත්වල මේ දවස්වල දෙවෙනි වාර පරීක්ෂණය. බස්නාහිර පළාත් ප්‍රශ්න පත්‍රය පසුගිය සතියේ අපිට ලැබුණත් pdf නම් ලැබුණෙ නෑ. ඒ නිසාම දරුවන්ට ප්‍රයෝජනයක් ගන්න පුළුවන් විදියට ටයිප් කරලම දාන්න අපි තීරණය කළා.

Thursday, July 19, 2018

9 ශ්‍රේණිය (2 වාරය) කෙටි ප්‍රශ්න පත්‍රය - 03

           අපි පසුගිය සතියේ 9 ශ්‍රේණියේ දරුවන් වෙනුවෙන් සකස් කළ අනුමාන කෙටි ප්‍රශ්න පත්‍ර 2 ක්  ලබාදුන්නා. අද ලබාදෙන්නේ එවැනිම තවත් ප්‍රශ්න පත්‍රයක්

Sunday, July 15, 2018

9 ශ්‍රේණිය (2 වාරය) කෙටි ප්‍රශ්න පත්‍රය - 02

           අපි පසුගිය සතියේ 9 ශ්‍රේණියේ දරුවන් වෙනුවෙන් සකස් කළ අනුමාන කෙටි ප්‍රශ්න පත්‍රයක් ලබාදුන්නා. අද ලබාදෙන්නේ එවැනිම තවත් ප්‍රශ්න පත්‍රයක්

8 ශ්‍රේණිය (2 වාරය) කෙටි ප්‍රශ්න පත්‍රය - 01

               කෙටි  ප්‍රශ්න පත්‍ර මාලාවේ දෙවන ප්‍රශ්න පත්‍රය ලෙස අපි අද ඔබට ලබාදෙන්නෙ 8 ශ්‍රේණියේ දෙවන වාර විභාගය ඉලක්ක කර සකස් කළ ප්‍රශ්න පත්‍රයක්.

Saturday, July 7, 2018

9 ශ්‍රේණිය (2 වාරය) කෙටි ප්‍රශ්න පත්‍රය - 01

           දෙවෙනි වාර විභාගෙත් ලඟ නිසා අපි හිතුවා අනුමාන ප්‍රශ්න පත්‍ර වලට අමතරව කෙටි ප්‍රශ්න පත්‍ර කීපයකුත් ලබාදෙන්න. 9 ශ්‍රේණියේ මේ වර්ෂයේ විෂය නිර්දේශය වෙනස් වීමක් සිදු උන නිසාම අපි මුලින්ම ලබාදෙන්න හිතුවෙ 9 ශ්‍රේණියේ දෙවන වාරයට අදාළ කෙටි ප්‍රශ්න පත්‍රයක්

NIE පුහුණු ප්‍රශ්න පත්‍ර සංග්‍රහය (10 ශ්‍රේණිය)


ජාතික අධ්‍යාපන  ආයතනයේ ගණිත අංශය මගින් නව නිර්දේශය  සඳහා  10 ශ්‍රේණියේ සිසුන් වෙනුවෙන් නිකුත් කළ පුහුණු ප්‍රශ්න පත්‍ර සංග්‍රහය  pdf ලෙස පහත සබැඳියෙන් බාගත කරගන්න

Wednesday, July 4, 2018

9 ශ්‍රේණිය (2 වාරය) MODEL PAPER 2018


          ගණන් ඉස්කෝලෙන් අපි  විසින් නිර්මාණය කරන MODEL PAPERS කිහිපයක් ඉදිරි වාර විභාග ඉලක්ක කරලා ලබාදෙන්න අපි පොරොන්දු උනා. එහි මුල් පියවර යටතේ 6 ශ්‍රේණියේ දෙවන වාර පරීක්ෂණයට ඉලක්ක ප්‍රශ්න පත්‍රයක් පසුගිය සතියේ ලබා දුන්නා. නමුත් වැඩි දෙනෙක් ඉල්ලීම් කළේ 9 ශ්‍රේණියට අදාළ ප්‍රශ්න පත්‍රයක් ලබාදෙන ලෙස. ඒ නිසාම  9 ශ්‍රේණිය වෙනුවෙනුත් දෙවන වාරයට ප්‍රශ්න පත්‍රයක් නුවන් සර් සකස් කළා..

Sabaragamuwa 2017 (2nd term) Grade 6-11

             Sabaragamuwa Province 2017 (2nd term) Grade 6-11 Mathematics ENGLISH MEDIUM papers. Download the ZIP FILE from following links.

d