Cool Blue Outer Glow Pointer

10000

Whatsapp 070 606 9008......... 2023 වර්ෂය වෙනුවෙන් ගණිතය වාර සටහන් දැන්ම ඉල්ලුම් කරන්න.........Whatsapp 070 606 9008

Tuesday, October 23, 2018

10 ශ්‍රේණිය ගණිතය 2017 (3 වාරය) - දකුණ


අද ලබාදෙන්නේ දකුණු පළාත් 2017 තුන්වෙනි වාරයේ 10 ශ්‍රේණිය
 වෙනුවෙන් ලබාදුන් ප්‍රශ්න පත්‍රයයි. 
ප්‍රශ්න පත්‍රය අපිට ලබාදුන්නේ Nishantha De Silva සර්..

7 ශ්‍රේණිය (3 වාරය) කෙටි ප්‍රශ්න පත්‍රය - 01

වාර විභාගෙත් ලගයි ඔන්න. ඒ නිසාම අපි පසුගිය සතියෙ  තුන්වන වාරය වෙනුවෙනුත් සියලුම පාඩම් ආවරණය වන ලෙස ප්‍රශ්න 35 ක් ඇතුළත් කර
සකස් කළ කෙටි ප්‍රශ්න පත්‍රයක් ලබා දුන්නා 9 ශ්‍රේණිය වෙනුවෙන්. අද අපි ලබාදෙන්නෙ 7 ශ්‍රේණිය වෙනුවෙන් ප්‍රශ්න පත්‍රයක් .. 

Monday, October 15, 2018

9 ශ්‍රේණිය (3 වාරය) කෙටි ප්‍රශ්න පත්‍රය - 01

9 ශ්‍රේණිය වෙනුවෙන් දෙවන වාරයේදී කෙටි ප්‍රශ්න පත්‍ර දෙකක් ලබාදීමට අපි කටයුතු කළා. තුන්වන වාරය වෙනුවෙනුත් සියලුම පාඩම් ආවරණය වන ලෙස ප්‍රශ්න 35 ක් ඇතුළත් කර
සකස් කළ කෙටි ප්‍රශ්න පත්‍රයක් ඔන්න අද ලබාදෙනවා.

Saturday, October 13, 2018

O/L දරුවන්ට "ගණිත මිතුරු" පොත අපෙන්.. (ELC අනුව සකස් කර ඇත)


 කාර්යයබහුලත්වය නිසාම ටික දවසකින් "ගණන් ඉස්කෝලෙ" ලිපියක් දාන්න වෙලාවක් තිබුණෙ නෑ.. අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයටත් තියෙන්නෙ තව දින 50 ක් වගේ සීමිත කාලයක් නිසා කාර්‍යබහුලත්වය තවත් වැඩිවෙලා. විභාගය වෙනුවෙන් ඉලක්කගත ප්‍රශ්න පත්‍ර කීපයක් ගණන් ඉස්කෝලෙ න් ලබාදෙන්න අදහස් කරගෙන ඉන්න අතරෙ තමයි නිලන්ත ඉන්ද්‍රජිත් සර් ලියපු පොතක් ගැන දැන ගන්න ලැබුනෙ. මේ පොත ගැන නිලන්ත සර්ගෙ වචනවලින්ම පොතේ තිබුණෙ මෙහෙමයි..
d