Cool Blue Outer Glow Pointer

10000

Whatsapp 070 606 9008......... 2023 වර්ෂය වෙනුවෙන් ගණිතය වාර සටහන් දැන්ම ඉල්ලුම් කරන්න.........Whatsapp 070 606 9008

Thursday, May 31, 2018

ගණිතය  පහසුවෙන් පොත් පෙළ PDF

සිසුන්ගේ ගණිත  සංකල්ප පළිබඳ ව ඇති දැනුම සහ හැකියා වැඩිදියුණු කර ගණිත අධ්‍යාපනයේ ගුණාත්මක සංවර්ධනයක්  උදෙසා "ගණිතය  පහසුවෙන්"පොත් පෙළ ජාතික අධ්‍යාපන ආයතනය මගින් රචනා කර ඇත.


මෙය තේමා 6කින් සමන්විතය

ගණිතය පහසුවෙන් (සංඛ්‍යා)
ගණිතය පහසුවෙන් (මිනුම්)
ගණිතය පහසුවෙන් (වීජ ගණතිය)
ගණිතය පහසුවෙන් (ජ්‍යාමිතය)
ගණිතය පහසුවෙන් (සංඛ්‍යානය)
ගණිතය පහසුවෙන් (කුලක හා සම්භාවිතාව)

පොත් 6 ම pdf ලෙස පහත සබැඳියෙන් බාගත කරගන්න







                
                
           
d