Cool Blue Outer Glow Pointer

10000

Whatsapp 070 606 9008......... 2023 වර්ෂය වෙනුවෙන් ගණිතය වාර සටහන් දැන්ම ඉල්ලුම් කරන්න.........Whatsapp 070 606 9008

Wednesday, July 4, 2018

9 ශ්‍රේණිය (2 වාරය) MODEL PAPER 2018


          ගණන් ඉස්කෝලෙන් අපි  විසින් නිර්මාණය කරන MODEL PAPERS කිහිපයක් ඉදිරි වාර විභාග ඉලක්ක කරලා ලබාදෙන්න අපි පොරොන්දු උනා. එහි මුල් පියවර යටතේ 6 ශ්‍රේණියේ දෙවන වාර පරීක්ෂණයට ඉලක්ක ප්‍රශ්න පත්‍රයක් පසුගිය සතියේ ලබා දුන්නා. නමුත් වැඩි දෙනෙක් ඉල්ලීම් කළේ 9 ශ්‍රේණියට අදාළ ප්‍රශ්න පත්‍රයක් ලබාදෙන ලෙස. ඒ නිසාම  9 ශ්‍රේණිය වෙනුවෙනුත් දෙවන වාරයට ප්‍රශ්න පත්‍රයක් නුවන් සර් සකස් කළා..


විශේෂයෙන්ම කියන්න ඕනි මේ ප්‍රශ්න පත්‍රය සකස් කරද්දී නිල්පතට අනුව නියමිත ප්‍රමිතියට සකස් කළ ප්‍රශ්න පත්‍රයක් ලබාදෙන්න අපි කටයුතු කළා


පහළ ලින්ක් එකෙන් බාගත කරගන්න
                
                
           
d