Cool Blue Outer Glow Pointer

10000

Whatsapp 070 606 9008......... 2023 වර්ෂය වෙනුවෙන් ගණිතය වාර සටහන් දැන්ම ඉල්ලුම් කරන්න.........Whatsapp 070 606 9008

Tuesday, October 23, 2018

7 ශ්‍රේණිය (3 වාරය) කෙටි ප්‍රශ්න පත්‍රය - 01

වාර විභාගෙත් ලගයි ඔන්න. ඒ නිසාම අපි පසුගිය සතියෙ  තුන්වන වාරය වෙනුවෙනුත් සියලුම පාඩම් ආවරණය වන ලෙස ප්‍රශ්න 35 ක් ඇතුළත් කර
සකස් කළ කෙටි ප්‍රශ්න පත්‍රයක් ලබා දුන්නා 9 ශ්‍රේණිය වෙනුවෙන්. අද අපි ලබාදෙන්නෙ 7 ශ්‍රේණිය වෙනුවෙන් ප්‍රශ්න පත්‍රයක් .. 


පසුගිය සතියේ අපි ලබාදුන් "ගණිත මිතුරු" පොත ලබාගත් සියලුම දෙනාට ස්තුතියි. ඔබට පහසුවෙන් ලබාගන්න පුලුවන් විදියට පොත VPP මගින් එවීමට අපි දැන් කටයුතු කරනවා ... 

                
                
           
d