Cool Blue Outer Glow Pointer

10000

Whatsapp 070 606 9008......... 2023 වර්ෂය වෙනුවෙන් ගණිතය වාර සටහන් දැන්ම ඉල්ලුම් කරන්න.........Whatsapp 070 606 9008

Saturday, October 13, 2018

O/L දරුවන්ට "ගණිත මිතුරු" පොත අපෙන්.. (ELC අනුව සකස් කර ඇත)


 කාර්යයබහුලත්වය නිසාම ටික දවසකින් "ගණන් ඉස්කෝලෙ" ලිපියක් දාන්න වෙලාවක් තිබුණෙ නෑ.. අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයටත් තියෙන්නෙ තව දින 50 ක් වගේ සීමිත කාලයක් නිසා කාර්‍යබහුලත්වය තවත් වැඩිවෙලා. විභාගය වෙනුවෙන් ඉලක්කගත ප්‍රශ්න පත්‍ර කීපයක් ගණන් ඉස්කෝලෙ න් ලබාදෙන්න අදහස් කරගෙන ඉන්න අතරෙ තමයි නිලන්ත ඉන්ද්‍රජිත් සර් ලියපු පොතක් ගැන දැන ගන්න ලැබුනෙ. මේ පොත ගැන නිලන්ත සර්ගෙ වචනවලින්ම පොතේ තිබුණෙ මෙහෙමයි..






සාමාන්‍ය පෙළ විභාගයට මුහුණදෙන්න ඉන්න දරුවන්ට ලොකුම ලොකු අත්වැලක් වේවි මේ පොත.


පොත මිලදීගන්න අවශ්‍ය කෙනෙක් ඉන්නවනම් රු.250 ක මුදලකට ලබාදෙන්න අපි තීරණය කළා.

අවශ්‍යනම්  මේ  දුරකථන අංක දෙකෙන් එකකට කථාකරලා
 ඉල්ලුම් කරන්න

මහේෂ් - 0773442181
නුවන් - 0712973953

නැත්නම් අපේ ෆේස්බුක් පිටුවට message එකක් දාන්න


එහෙමත් නැත්නම් e-mail කරන්න

gananiskole@gmail.com

VPP ගින් බාගැනී
ඔබේ නම, ලිපිනය සමඟ අවශ්‍ය පොත් සංඛ්‍යාව
SMS කරන්න
0 7 7 - 3 4 4 2 1 8 1






                
                
           
d