Cool Blue Outer Glow Pointer

10000

Whatsapp 070 606 9008......... 2023 වර්ෂය වෙනුවෙන් ගණිතය වාර සටහන් දැන්ම ඉල්ලුම් කරන්න.........Whatsapp 070 606 9008

Wednesday, November 14, 2018

9 ශ්‍රේණිය (3 වාරය) MODEL PAPER 2018


          ගණන් ඉස්කෝලෙන් අපි  විසින් නිර්මාණය කරන MODEL PAPERS කිහිපයක් දෙවනවාර විභාගයට පෙර ලබා දීමට අපි කටයුතු කළා. 9 ශ්‍රේණිය තුන්වන වාරය වෙනුවෙන් පසුගිය දිනක අපි ප්‍රශ්න 35 ක් ඇතුළත් කෙටි ප්‍රශ්න පත්‍රයක් ලබාදුන්නා.. අද අපි ලබාදෙන්නේ තුන්වන වාර විභාගය ඉලක්ක කර 9 ශ්‍රේණිය වෙනුවෙන් සකස් කළ ප්‍රශ්න පත්‍රයක්..



පහළ ලින්ක් එකෙන් බාගත කරගන්න
                
                
           
d