Cool Blue Outer Glow Pointer

10000

Whatsapp 070 606 9008......... 2023 වර්ෂය වෙනුවෙන් ගණිතය වාර සටහන් දැන්ම ඉල්ලුම් කරන්න.........Whatsapp 070 606 9008

Saturday, November 10, 2018

ගණිතය O/L පෙරහුරු ප්‍රශ්නපත්‍රය (2018-සබරගමුව)

2018 අ.පො.ස. සමාන්‍ය පෙළ විභාගයේ 
ගණිතය ප්‍රශ්න පත්‍රයට මුහුණදෙන්න අපේ දරුවන්ට තව තියෙන්නෙ හරියටම මාසයයි. 
අද අපි ලබාදෙන්නෙ සබරගමුව පළාත් අධ්‍යාපන දෙපාර්තුමේන්තුව මගින් පසුගිය සතියේ දරුවන්ට ලබාදුන්න පෙරහුරු ප්‍රශ්න පත්‍රය. 


සිංහල, ඉංග්‍රීසි සහ දෙමළ මාධ්‍ය තුනෙන්ම ප්‍රශ්න පත්‍ර පහත winrar ගොනුවේ ඇතුළත් වෙනවා

ප්‍රශ්න පත්‍රය බාගන්න 


                
                
           
d