Cool Blue Outer Glow Pointer

10000

Whatsapp 070 606 9008......... 2023 වර්ෂය වෙනුවෙන් ගණිතය වාර සටහන් දැන්ම ඉල්ලුම් කරන්න.........Whatsapp 070 606 9008

Sunday, November 25, 2018

අලුත් අවුරුද්දට time table එක ලේසියෙන්ම හදමු


2018 ත් ඉවරයි ඔන්න. 😆
හෙටින් පටන් ගන්න අවසාන සතියනම් හැම පාසලකම ගොඩක් කලබල සතියක්.
ප්‍රශ්න පත්‍ර බලන්න, රිපෝට් දෙන්න, දෙමාපිය රැස්වීම් තියන්න...
 කොච්චර වැඩද ඉතින්. 
ඔය කලබල අස්සෙ time table එකත් හදලා දෙන්න කීවම කොහොමද ? 😓
බොහෝ පාස්ල් වල තාමත් කරන්නෙ කොළ ගොඩක ලියාගෙන සති ගානක් ඔය වෙනුවෙන්ම දගලන එක. කොච්චර මහන්සිවෙලා හැදුවත් time table එකේ එක එක ප්‍රශ්න ..
බොහෝ දෙනෙක් දන්නවා මේ වැඩේ ලේසියෙන්ම software එකකින් කරන්න පුලුවන් බව.
ඒත් ගැටලුව වුනේ software එක හොයාගන්න එක සහ මේ වැඩේ කරගන්නෙ කොහොමද කියලා දැනුමක් නැතිකම.

ගණන් ඉස්කෝලෙ අපි මේ ලිපියෙන් බලාපොරොත්තු වෙන්නෙ software එක වගේම 
අවශ්‍ය දැනුමත් නොමිළෙම දෙන්න.. 


මුලුන්ම software එක බාගන්න 👇👇


මෙන්න තියෙනවා මේකෙන් time table එකක් හදන හැටි 
මුල ඉඳන්ම උගන්වන video එකකුත් 👇👇








                
                
           
d