Cool Blue Outer Glow Pointer

10000

Whatsapp 070 606 9008......... 2023 වර්ෂය වෙනුවෙන් ගණිතය වාර සටහන් දැන්ම ඉල්ලුම් කරන්න.........Whatsapp 070 606 9008

Tuesday, July 9, 2019

6 ශ්‍රේණිය - ඝන වස්තු පාඩම | දම් රැජිණි එක්ක


මේ දවස්වල පොඩි දරුවන්ටත් පුදුම බස් පිස්සුවක් තමයි තියෙන්නෙ.
 ඉතින් දරුවො කැමති දේවල් අපේ පාඩම් වලටත් එකතු කරගත්තොත් දරුවොත් ආසාවෙන් පාඩම් වලට සම්බන්ධ වෙයි. ඉතින් හිතුනා 6 ශ්‍රේණියේ ඝන වස්තු පාඩමට පිවිසීමක් හැටියට බස් එකක් හදන්න. පහුගිය දවසක facebook එකේ රෝහිත කෝරලගේ සර් ගෙ post එකක් දැකලා තමයි මේ අදහස ආවෙ. 


අදහස දුන්නට ස්තුතියි රෝහිත කෝරලගේ සර් !!

මෙන්න මේ විදියෙ පතරොමක් තමයි මම දරුවන්ට දුන්නෙ



ඔන්න ළමයි ආසාවෙන් හදපු දම් රැජිණි 





ඊළඟ දවසෙ හැදුවා ඝන වස්තු !




                
                
           
d