Cool Blue Outer Glow Pointer

10000

Whatsapp 070 606 9008......... 2023 වර්ෂය වෙනුවෙන් ගණිතය වාර සටහන් දැන්ම ඉල්ලුම් කරන්න.........Whatsapp 070 606 9008

Friday, August 23, 2019

11 ශ්‍රේණිය සංඛ්‍යානය - උපකල්පිත මධ්‍යන්‍යය ඇසුරෙන් මධ්‍යන්‍යය සොයමු


11 ශ්‍රේණිය සංඛ්‍යානය පාඩම යටතේ එන මධ්‍යන්‍යය සෙවීමේ ගැටළුව 
විසදීමට fx වගුව ඇසුරෙන් සහ උපකල්පිත මධ්‍යන්‍යය ඇසුරෙන් 
හැකියාව තියෙනවා. මේ අවස්ථා දෙකෙනුත් වඩාත් පහසු උපකල්පිත 
මධ්‍යන්‍යය ඇසුරෙන් මධ්‍යන්‍යය සෙවීමට හුරු වීම.
නමුත් දරුවන් 
මැලිකමක් දක්වන්නෙත් මේ ක්‍රමයට, ඉතින් අපි මේ සඳහා හිස්තැන් 
පිරවීමේ ක්‍රමයෙන් උපකල්පිත මධ්‍යන්‍යය ඇසුරෙන් මධ්‍යන්‍යය සෙවීමට 
හුරු කරවීමේ ගැටලු කීපයක් ලබාදෙන්න තීරණය කළා..
ඒ වගේම අප සමඟ සම්බන්ධව සිටින ලංකාව පුරා ගණිත ගුරු 
භවතුන්ටත් පුලුවන් මේ වගේ හිස්තැන් පිරවීමේ ගැටලුවක් pdf ලෙස 
සකස් කරලා gananiskole@gmail.com ලිපිනයට අපිට 
එවන්නත්. අපි ඒ ගැටළුත් මේ පිටුවට ඇතුළත් කරන්නම්. 
(ඔබේ නමත් එක්කම)

දැනට ලැබී ඇති ගැටළු පහතින් DOWNLOAD කරගන්න


DOWNLOAD ප්‍රශ්න - අංක 01



                
                
           
d