Cool Blue Outer Glow Pointer

10000

Whatsapp 070 606 9008......... 2023 වර්ෂය වෙනුවෙන් ගණිතය වාර සටහන් දැන්ම ඉල්ලුම් කරන්න.........Whatsapp 070 606 9008

Thursday, April 2, 2020

කොරෝනා නිවාඩුවට ගෙදර ඉන්නගමන් හදන්න 11 ශ්‍රේණියට ප්‍රශ්න පත්‍ර 7 ක්..


ශෝක් නිවාඩුව නේද ?
ඒත් ඉතින් අපි හැමෝගෙම ප්‍රාර්ථනය නම්
ඉක්මනටම මේ වසංගත තත්වෙ ලෝකෙන්ම තුරන් වෙලා
පුරුදු විදියට අපේ කටයුතු කරගෙන යන්න අවස්ථාව ලැබෙන්න කියලා.

ඉස්කෝලෙ පන්ති සේරම නිවාඩු කියලා බෑ.
11 ශ්‍රේණියෙ දරුවො අවුරුද්දෙ අන්තිමට ජීවිතේ ලොකු කඩ ඉමකට මුහුණ දෙන්නත් තියෙනවා.
ඒ නිසා මේ ටිකේ පරිස්සමට ගෙදර ඉන්නගමන් අපි හැමෝම ගණන් හදමු.

ඒකට අපි whatsapp group එකකුත් පටන් ගත්තා. ඒකට එකතු වෙන්න ඕනිනම්


(දැනට සාමාජිකයින් ගණන සම්පූර්ණයි)

ඊට අමතරව ගෙදර ඉන්න ගන්මන් නුවන් සර් හදපු මේ පේපර් 7 ත් කරන්න. 




                
                
           
d