Cool Blue Outer Glow Pointer

10000

Whatsapp 070 606 9008......... 2023 වර්ෂය වෙනුවෙන් ගණිතය වාර සටහන් දැන්ම ඉල්ලුම් කරන්න.........Whatsapp 070 606 9008

Tuesday, May 25, 2021

නිර්මාණ ගණන් හදන්න හොඳම software එක !


නිර්මාණ ගණන් පරිගණකය භාවිතයෙන් උගන්වද්දි 
භාවිත කරන්න පුලුවන් මෘදුකාංගයක් ගැන ගුරු මහත්ම මහත්මීන් අපෙන් නිතරම අහලා තිබුණා. ඒ සඳහා ගැලපෙන හොඳම මෘදුකාංගයක් ගැන තමයි අද ලිපියෙන් අපි කතාකරන්නෙ.


මේ වීඩියෝ එකෙන් මෘදුකාංගය ගැන සියලුම විස්තර බලාගන්න ඔයාලට පුලුවන් 


පහළ ලින්ක් එකෙන් ගිහින් ඩවුන්ලෝඩ් කරගන්න 

https://myviewboard.com

                
                
           
d