Cool Blue Outer Glow Pointer

10000

Whatsapp 070 606 9008......... 2023 වර්ෂය වෙනුවෙන් ගණිතය වාර සටහන් දැන්ම ඉල්ලුම් කරන්න.........Whatsapp 070 606 9008

Friday, May 25, 2018

සාධක සොයමු.. ප්‍රථමක, සංයුත හඳුනා ගනිමු..

6 ශ්‍රේණියේ දරුවන්ට පූර්ණ සංඛ්‍යාවක සාධක හඳුන්වා දෙන්නත්, ප්‍රථමක සංඛ්‍යා හා සංයුත සංඛ්‍යා හඳුන්වා දෙන්නත් නිර්මාණය කළ ක්‍රියාකාරකමක්.
මුලින්ම මෙන්න මේ වගේ කාඩ්පත් ටිකක් හදාගන්න ඕනි.



DOWNLOAD කරගෙන print එකක් දාගන්නකෝ මුලින්ම.
සංඛ්‍යා කාඩ්පත් වල උස තියෙන්නෙ ඒකට තියෙන සාධක කාඩ්පත් සියල්ලගේ උසට ගැළපෙන විදියට.



මේක දැක්කට පස්සෙ ක්‍රියාකාරකම නිර්මාණය කරගන්න ඕනි විදිය ඔබටම තීරණය කරගන්න පුළුවන් වෙයි.

මේ ගැන ඔබේ අදහස් පහළින් Comments කරන්න


                
                
           
d