Cool Blue Outer Glow Pointer

10000

Whatsapp 070 606 9008......... 2023 වර්ෂය වෙනුවෙන් ගණිතය වාර සටහන් දැන්ම ඉල්ලුම් කරන්න.........Whatsapp 070 606 9008

Saturday, May 19, 2018

දශම , දහයේ බල කුට්ටම (Card Game)

දශම සංඛ්‍යාවක් දහයේ බලයකින් ගුණ කිරීමේ  සහ බෙදීමේ දැනුම සංවර්ධනය සඳහා මෙම කාඩ් ක්‍රීඩාව නිර්මාණය කර ඇත.
ක්‍රීඩකයන් දෙදෙනෙකුට ක්‍රීඩා කරන්න පුලුවන්. කාඩ් පැක් එක පහළ Link එකෙන් DOWNLOAD කරගෙන print out එකක් අරන් හදාගන්න


ප්‍රශ්න සහ පිළිතුරු ඇතුලත්ව
සම්පූර්ණ කාඩ්පත් ගණන 32ක්.

ක්‍රීඩාව කරන්නෙ මෙහෙමයි

කාඩ් කුට්ටම මිශ්‍ර කිරීමෙන් පසුව සිසුන් දෙදෙනෙක් අතර බෙදන්න
පළමු සිසුවාට එක් කාඩ්පතක් දැමීමෙන් ක්‍රීඩාව ආරම්භ කළ හැකිය
දෙවන සිසුවා ඊට ගැළපෙන පිළිතුර හෝ ප්‍රශ්නය  අඩංගු කාඩ්පත දැමුවහොත් ඔහුට එම කාඩ් දෙක ජයග්‍රහනය කළ හැකිය
දෙවන සිසුවා ඊට ගැළපෙන පිළිතුර හෝ ප්‍රශ්නය  අඩංගු කාඩ්පතක් දැමීමට නොහැකි උවහොත් වෙනත් ඕනෑම කාඩ්පතක් පලමු සිසුවා දැමූ කාඩ්පත මත තැබිය යුතුය
නැවතත් පළමු සිසුවා දෙවන සිසුවා දැමූ කාඩ්පතට ගැළපෙන පිළිතුර හෝ ප්‍රශ්නය  අඩංගු කාඩ්පත දැමුවහොත් ඔහුට එම කාඩ් සියල්ල ජයග්‍රහනය කළ හැකිය

ක්‍රීඩාව මෙසේ ඉදිරියට ගලායන අතර තමන් ලබාගත් කාඩ්පත් ප්‍රමාණය අනුව ජයග්‍රාහකයා තීරණය වේ.

(ඔබගේ නව අදහස් අනුව මෙම ක්‍රීඩාව මීට වඩා වෙනස් කරගැනීමට හෝ
නව ක්‍රීඩා නිර්මාණය කර ගැනීමට හැකිය)

ක්‍රීඩාව නිර්මාණය කළේ

                
                
           
d