Cool Blue Outer Glow Pointer

10000

Whatsapp 070 606 9008......... 2023 වර්ෂය වෙනුවෙන් ගණිතය වාර සටහන් දැන්ම ඉල්ලුම් කරන්න.........Whatsapp 070 606 9008

Saturday, May 19, 2018

භාග දම්වැල (Domino Game)

6 ශ්‍රේණියේ දරුවන්ගේ "හරය සමාන භාග එකතු කිරීමේ" දැනුම සංවර්ධනය සඳහා මෙම ඩොමිනෝ ක්‍රීඩාව නිර්මාණය කර ඇත.

කාඩ්පත් 28 කින් සමන්විත මේ ක්‍රීඩාව තනිව හෝ කණ්ඩායම් වශයෙන් කරන්න පුලුවන්.
මුලින්ම කාඩ්පත් ටික DOWNLOAD කරගෙන print out එකක් අරන් හදාගන්න


මෙම කාඩ්පතක වම් පැත්තෙ පිළිතුරත් දකුණු පැත්තෙ ගැටළුවත් තියෙනවා මෙන්න මේ විදියට.


ක්‍රීඩාවේ යෙදෙන දරුවන්ට කරන්න තියෙන්නෙ අඩුම කාලයකින් පිළිතුරත් ගැටළුවත් එක ලඟට එන විදියට කාඩ්පත් ටිකෙන් දාමයක් හදන එක.

ක්‍රීඩාව නිර්මාණය කළේ



                
                
           
d