Cool Blue Outer Glow Pointer

10000

Whatsapp 070 606 9008......... 2023 වර්ෂය වෙනුවෙන් ගණිතය වාර සටහන් දැන්ම ඉල්ලුම් කරන්න.........Whatsapp 070 606 9008

Sunday, June 10, 2018

6 ශ්‍රේණිය (2 වාරය) MODEL PAPER 2018

          ගණන් ඉස්කෝලෙන් අපි තවත් අලුත් වැඩක් පටන් ගන්න හිතුවා.. ඒ තමයි පළාත් ප්‍රශ්න පත්‍ර වලට අමතරව අප විසින් නිර්මාණය කරන MODEL PAPERS කිහිපයක් ඉදිරි වාර විභාග ඉලක්ක කරලා ලබාදෙන්න. එහි මුල් පියවර යටතේ 6 ශ්‍රේණියේ දෙවන වාර පරීක්ෂණයට ඉලක්ක ප්‍රශ්න පත්‍රයක් නුවන් සර් සකස් කළා..



පහළ ලින්ක් එකෙන් බාගත කරගන්න


ඒත් එක්කම තවත් දෙයක් කියන්න ඕනි. අපි මේ සේවය කරන්නෙ ලංකාව පුරාම ඉන්න අපේම සහෝදර ගුරු භවතුන් වෙනුවෙන් වගේම ලක්ෂ සංඛ්‍යාත සිසු දරුවන් වෙනුවෙන්. ඒ නිසා තව දුරටත් මේක අපි හැමෝගෙම වැඩක් වෙනවට අපි කැමතියි. ඒ නිසා හැමෝගෙම අදහස් සහ යෝජනා පහළින් කමෙන්ට් කරනවනම් අපි කැමතියි. මල් වගේම ගල් මුල් උනත් ඉදිරි ගමන සාර්ථක කරගන්න ලොකු අත්වැලක් වේවි 

                
                
           
d