Cool Blue Outer Glow Pointer

10000

Whatsapp 070 606 9008......... 2023 වර්ෂය වෙනුවෙන් ගණිතය වාර සටහන් දැන්ම ඉල්ලුම් කරන්න.........Whatsapp 070 606 9008

Monday, June 11, 2018

ගණන් ඉස්කෝලෙට එන ඔබට වැදගත් මෘදුකාංග කිහිපයක්

              අපගේ වෙබ් අඩවියේ පලවන ලිපි කියවද්දි ඔබට දකින්න ලැබෙන්න බාගත කරගැනීමට ඇති  ඇති බොහෝ document අපි ලබාදුන්නෙ pdf විදියට එහෙමත් නැත්නම් zip file විදියට.
බොහෝ දෙනෙක් මේ file open කරගන්නෙ කොහොමද කියන එක දැනගෙන හිටියත් ඒ ගැන කිහිප දෙනෙක් අපගෙනුත් විමසුවා. අන්න ඒ නිසයි WINRAR සහ ADOBE READER ලබාදෙන්න අපි තීරණය කළේ

(zip file open කිරීමට මෙම මෘදුකාංගය භාවිත කරන්න)

(pdf file open කිරීමට මෙම මෘදුකාංගය භාවිත කරන්න)

                
                
           
d