මේකත් TANGRAM PUZZLE එකක්.. මෙම ක්‍රීඩාවේ අභියෝගය වන්නේ කොටස් එකතු කිරීමෙන් තල රූප නිර්මාණය කිරීම යි.
මුලින්ම මේ කොටස් 7 නිර්මාණය කරගන්න ඕනි.
පහළ pdf එක download කරගෙන print out එකක් දාගන්නත් පුළුවන්
නැත්නම් කොටු රූල් කොලේක මේ විදියට ඇඳගන්න
මේ කොටස් ටික වෙන් කරලා කපාගත්තට පස්සෙ දරුවන්ට ලබාදෙන අභියෝගය තමයි සියලුම කොටස් එකතු කරලා සමචතුරස්‍රය , ත්‍රිකෝණය , ස්රුජුකෝණාස්‍රය , සමාන්තරාස්‍රය , ත්‍රපීසියම වගේ තල රූප නිර්මාණය කිරීම (තවත් තල රූප හදන්න පුලුවන්)
මෙන්න මෙහෙම