Cool Blue Outer Glow Pointer

10000

Whatsapp 070 606 9008......... 2023 වර්ෂය වෙනුවෙන් ගණිතය වාර සටහන් දැන්ම ඉල්ලුම් කරන්න.........Whatsapp 070 606 9008

Friday, June 1, 2018

TANGRAM PUZZLE - අංක 03


මේකත් TANGRAM PUZZLE එකක්.. මෙම ක්‍රීඩාවේ අභියෝගය වන්නේ කොටස් එකතු කිරීමෙන් තල රූප නිර්මාණය කිරීම යි.

මුලින්ම කොටස් ටික නිර්මාණය කරගන්න ඕනි.
පහළ pdf එක download කරගෙන print out එකක් දාගන්නත් පුළුවන්


නැත්නම් කොටු රූල් කොලේක මේ විදියට ඇඳගන්න



මේ කොටස් ටික වෙන් කරලා කපාගත්තට පස්සෙ දරුවන්ට ලබාදෙන අභියෝගය තමයි සියලුම කොටස් එකතු කරලා ධන ලකුණක හැඩය තියෙන  ඉහත තල රූපය නිර්මාණය
කිරීම (තවත් තල රූප හදන්න පුලුවන්)
                
                
           
d