Cool Blue Outer Glow Pointer

10000

Whatsapp 070 606 9008......... 2023 වර්ෂය වෙනුවෙන් ගණිතය වාර සටහන් දැන්ම ඉල්ලුම් කරන්න.........Whatsapp 070 606 9008

Sunday, June 24, 2018

සරල සමීකරණ විසඳමු (TAZIA PUZZLE)

                මෙම ක්‍රීඩාව නිර්මාණය කර ඇත්තේ සරල සමීකරණ විසඳීමේ හැකියාව දරුවන් තුළ තව දුරටත් සංවර්ධනය කිරීම සඳහා ය. මෙය Tazia puzzle එකක් ලෙස සකස් කර ඇත.



පහත දැක්වෙන pdf ගොනුව බාගත කරගන්න

බාගත කර ගැනීමෙන් පසුව මුද්‍රණය කරගෙන ත්‍රිකෝණාකාර කාඩ්පත් 6 ක් සකස් කරගන්න

දරුවන්ට ලබා දිය යුතු අභියෝගය වන්නේ මෙම කාඩ්පත් වල ප්‍රශ්න වලට ගැළපෙන පිළිතුර සොයා ප්‍රශ්නයත් පිළිතුරත් එක ලඟ තැබීමයි. එවිට ෂඩස්‍රයක් නිර්මාණය වේ.


                
                
           
d