Cool Blue Outer Glow Pointer

10000

Whatsapp 070 606 9008......... 2023 වර්ෂය වෙනුවෙන් ගණිතය වාර සටහන් දැන්ම ඉල්ලුම් කරන්න.........Whatsapp 070 606 9008

Sunday, June 24, 2018

ආනතිමානය ලේසියෙන්ම හදමු


           පසුගිය දින පත්බේරිය නාරද මධ්‍ය විද්‍යාලයේ සහ දික්දෙනිය විද්‍යාලයේ එකමුතුවෙන් 11 වසරේ දරුවන් වෙනුවෙන් අති සාර්ථක ගණිත කඳවුරක් පැවැත්වුනා.


එහිදී අපට සිදු උනා "පරිමාණ රූප ඇතුළත් ක්‍රියාකාරකම" සඳහා ආනතිමානයක් සකස් කරගන්න. එය සකස් කළ ආකාරය මෙහි පළ කරන්න හිතුවෙ සහෝදර ගුරු මහත්ම මහත්මියන්ට මෙන්ම දරුවන්ටත් වැදගත් වේවි කියලා හිතුනු නිසා.

ආධාරකය නිර්මාණය කරන්න යොදාගත්තෙ p.v.c. බට. රූපය බැලුවම පැහැදිළි වෙයි හදාගන්න ඕනි විදිය.

 
ඊලඟ පියවර කෝණ මානය සවිකර ගැනීම. බර වැඩි උනොත් පෙරලෙන නිසාම යොදාගත්තෙ රිජුෆෝම් බෝඩ් එකක්. කෝණමානෙ
ප්‍රින්ට් කරගන්න.


(ආධාරකේ පහළ කොටසෙ බට ඇතුළට සිමෙන්ති ටිකක් දාගන්න)



                
                
           
d